Sunday, June 21, 2015

මට ඔබ නැති ලෝකය

ඔබට මාද මටද ඔබද නොමැතිව සිටීමට නොහැකි දින
ඔබ මට නොලැබුනහොත් කුමක් වේවිද..

මා සිත තුල සිටින දිව්‍ය අංගනාව ඔබ වේ.
මට ඔබ නැතිව බැරිය.
ඔබ මගේම පමණයි.
මමත් ඔබේම පමණයි..

No comments:

Post a Comment