තනි වූ සඳ,
ඔබ කොතරම් දුරින් සිටියත්
ඔබේ කාන්තිය වර්ණවත්ය..
ඒ කාන්තිය තුරු ලතා වලට වැටී
එහි ඇති පත්‍ර කාන්තියෙන් නහවයි..
සුළං හමද්දී,
ඒ කාන්තිමත් බවේ සුවය සුළගට මුසු වෙයි..
ඒ සුළග මා සොයා අවුත්
මාගේ සිරුරේ දැවටී යයි..
ඒ සුලගම ඔබවද සංතෘප්ත කරයි...
දුර ඇති සඳ ඔබද මාද නොදැනුවත්වම යා කරයි..
No comments:
Post a Comment